Saturday, December 29, 2012

සත්‍යය....


හිනහෙන අඩන 
දුක් විදින බර උසුලන
ඇට සැකිලි මිනිස් ප්‍රාණය
අතරෙහිම හිදගෙන
ඇයි බැරිද බුදුවන්ට
සත්‍යාබෝධ කොට ගත හැකිය
නේරන්ජනාවෙන් මෙතරව
පාර අයිනේ මාර ගහක් යට..

1 comment:

  1. බුදුන්ට එහෙම පුලුවං වෙන්න තරං අපි පිං කරල නැතිව ඇති

    ReplyDelete