Monday, September 17, 2012

හදවත..

හිනහෙන අඩන කථා කරන දුව පනිනනොවැදගත් මේ සිරැරටමොකට හදවතක් ලැබුනාද?නොතේරැනත් මට ඒක..ඇයි බැරිද ජිවිතයකට....
ජිවත් වෙන්න..
හදවතක් නැතිව...?
අනේ එතකොට.............
ප්‍රශ්නාර්ථයක්ම වේවිද ජිවිතය.................?


1 comment:

  1. ඔය මාට්ටුවෙන්නෙ 10 වසරෙ විද්‍යාව පීරියඩ් එක කට්කරපුව

    ReplyDelete