Saturday, June 23, 2012

ඈයි නපුරෑ තනිකමත් මට.........???


වළා නෑති අහස යට
හුදකළා උනිමි මම
හුදකළාවත් එක්තරා කළාවක් වු නිසා මට
නෑති උනත් වළාවන් 
අහසේ හෑඩ මවන්නට
දිනිදු තනි රකිනවා නොවේද අහසට.....
සිහින් සුළගක් ගත දෑවෙටෙමින් කීවා මට
තරිදු පෑයු විට නිල් අහසට
සුරතල් තාරකා තනි රකිනවා තරිදුට
හෑඩ උනත් ඒ රෑ සිරි අහසට
නෑ නොවේද කිසිවෙකු අහසේ තනියට
අහන්න හිතුනා සුළගෙන් මට
ඈයි නපුරෑ සොබාදහමත් අහසට.....
සිටියත් බොහො පිරිසක් මා වට
නෑ නොවේද කිසිවෙකු මගේ තනියට.......
සුළග අවසරද අහන්න මට
ඈයි නපුරෑ තනිකමත් මට.........???

1 comment: