Saturday, June 23, 2012

ප්‍රාර්ථනාවක්


" සුබ උදෑසනක් "
උදෙන්ම ප්‍රාර්ථනාවක්
" සුබ දහවලක් "
දහවලටත් ප්‍රාර්ථනාවක්
" සුබ රාත්‍රියක් "
රෑටත් ප්‍රාර්ථනාවක්
" මන් ආදරෙයි "
අනේ එහෙනම්........
ජිවත් වෙන්නත් ප්‍රාර්ථනාවක්.........

No comments:

Post a Comment